කැම්පස් එකකට ගිහින් දැන් අවුරුද්දක් උනා බ්ලොග් එකට අතවත් තිබ්බේ නෑ. ඒ ගැන මටම ලැජ්ජයි. අවුලක් නෑ. තව අවුරුදු 3ක් කැම්පස් ඉන්නවනේ. ආයෙ මේ වැඩේ පටන් ගන්න යන්නේ. දැන් ඉතින් අපි ඉගෙන ගන්නේ සුද්දගේ භාෂාවෙන් හින්දා ඉදල හිටල ඒකෙනුත් පෝස්ට් එකක් දෙකක් ලියලා දාන්න තමයි අදහස.. ඕන ජිල් බෝලයක් වෙන්න කියලා ඔන්න අද ඉදන් පටාන් ගන්නවා
තම්සියාගේ ගැස්මේ දෙවන අදියර.
No comments:
Post a Comment