අපි ඉතින් අවුරුදු උත්සවයක් , මගුල් ගෙදරක්, දන්සලක් තියා පන්සලටත් ගිහින් ලස්සන කෙල්ලෙක් දෑක්කොත් ආපු වෑඩේ අමතක කරලා සෙවල පෙරන එවුන් එහෙම නෙමේ ඔන්න හරිද..! එහෙම කියලා අපි "පි"ත් නෙමෙයි හරී! ඕන දේකට තෑනක් වෙලාවක් තියනව කියන්නෙ අපේ ලොකු අය නේ! ඔහොම කියන කට්ටිය පදමට ගසලා තෑන නොතෑන නොදෑන වටේ කෑරකෙන අවස්ථාවලුත් නෑතුවම නෙමයි. එව්වා ගෑන පස්සේ කතා කරමු!
කතාවේ චරිතය මම නෙමෙයි.. උගෙ ෆ්‍රරෙන්ඩා තමයි මම හරී..
මේ මිනිහා සුපිරි වාසනාවන්තයා.. එහම කිව්වෙ නිකන් නෙමෙයි.. කෙල්ලො සෙට් වෙන්නේ නෑමි නෑමි.. මුගෙ ආච්චිට හාල් ගරන්න ඒ එක නම්බර් එකක්වත් අපිට දෙන්නෙත් නෑ.. මේකට හෙන ගහන්න එපෑයි නේද!?
මායි මූයි ගියා අවුරුදු උත්සවටකට.. අපේ ටවුම පෑත්තේ.. ටවුම කියන්නේ මට පුරුදු තෑන.. අපෙ ලොකු අයියා පාසල් ගියෙ මෙහෙට.. පාසල් ගියා කිව්වොත් වෑරදි.. වල බෑස්සෙ මෙතනට.. ඒක හින්දා අයියගෙ මල්ලි ලෙස මම වරත්ප්‍රසාද ලද පුද්ගලයෙක්..මගෙ පෙන්තා ගමේ ඉස්කෝලෙ ගියපු එකා.. ටවුමේ සෙට් උට නෑ..
මේකට ඉතින් මොකද යන යන තෑන ඉස්ත්‍රි දුශනම් තමයි.. නෑ නෑ.. ඉස්ත්‍රි වශීකර්මන්
ඔන්න කොහෙන් කොහෙන් හරි බඩ්ඩක් සෙට් වෙලා.. දෑන් දෙන්න දවස ඉවර වෙද්දි මගෙ පොකට එකට විදල බිත්තර දෙකකුත් අරගෙන බිතර අල්ලල කෙකර ගාල ඉන්නවා.. සිද්දිමන්ට් එක උනේ දෑන්..
අදුරන අයියා කෙනෙක් ආවා මන් ලගට.. "මල්ලි අරූ උබේ යාලුවෙක්ද?" ඔව් අර ජරාජීර්නයා තමා
"ඔව් අයියේ අයි මොකද අවුල?"
"නෑ මල්ලි බලපන්කොව් ඌ මගෙ ෆ්‍රෙන්ඩාගෙ කෙල්ලත් එක්ක බිත්තර අල්ලලානේ. කතා කරප්න්කොව් ඕකට ".
ටක්ක ටකා උට ටොපිය හරි.. මොනවා උනත් මාත් එක්ක ඈවිත් මගෙන් බිත්තරයක් බාගත්ත එකා.. "නෑ අයියේ ඌ අහින්සකයා.. එහෙම කේස් එකක් නෑ.. උට කෙල්ලෙකුත් ඉන්නවා"
"හරි හරි මල්ලි උබ උට කතා කරපන්කොව්!"
උට හරි වගේ.. කට්ටියක් සෙට් උනා වටේට.. අදුරන කට්ටියම තමා..
ඌ දහසකුත් වෑදුම් වෑදලා මගේ බලයත් පාවිච්චි කරලා එතනින් ශේප් වෙලා ආව.. ගෙදර එනකන් ඌ සයිලන්ට්.. හොඩ වෑඩේ නරියට.. අනේ සාදු.. චාර්ටර් පීචන් ඉන් ටු තයුසන්ඩ් කිව්වලු..
කතාවෙ සිද්දිය මට කිව්වෙ පස්සෙ මගෙ ෆ්‍රෙන්ඩෙක්.. අර කියපු හාදයා අර ගෑනු ලමයට බොක්කෙන්මලු.. කෙල්ල ටිකකාලයක් ඌත් එක්ක ඉදලා පස්සෙ මෑන්ස්ව හලලා.. අද තමයි කොල්ලා හුග කාලයක් ට්‍රයි කරල මීට් වෙලා තියෙන්නේ.. කොහොමද මෑද්දට හෙනහුරෙක් පෑනපුවාම තියෙන ආතල් එක! හිතේ දුකට මිනිහා පානය කරලා.. වෑඩි වෙලා වෙලක් මෑද්දේ වෑටිල අඩනවලු.. මොනවා උනත් අහින්සකයා නේ.. අන්න එතනයි උගෙ යාලුවන්ට මල පනින්නේ..
කෙල්ල උට කොකා පෙන්නන්න තම මූත් එක්කත් සෙල්ලම දාල තියෙන්නෙහ්!
තව පොඩ්ඩෙන් කුකුලා කොරමලේ නෑතුව තමයි ගෙදර එන්නේ!
අන්තිමේට ඉතින් මට කියන්න ඕන උන එකත් කියන්නම්. අනේ තොපිට කෙල්ලො නේතුවද යකොව් මෙහෙම එවුන් පස්සෙ යන්නේ! ගෙදර ගිහින් නිදගනියව් යකොව් මෙහෙම කෙල්ලන්ට නිකන් චාර්ටර් කේස් දාගන්නේ නෑතුව! මෙහෙම කෙල්ලන්ට දෙන්න ඔනි ටෙන් තවුසන්ඩ් ගේම් දෙකක් එකපිට :පි
ඔන්න ඕකයි සිද්දිමන්ට් එක.. කාටවත් මෙහෙම දෙයක් වෙලා තියෙනවනම් අත උස්සලා ගියාට කමක් නෑ!
මගෙ අනාගතය හොද වේවා!
බුදු සරණයි!
No comments:
Post a Comment