Sunday, January 15, 2012

හදවතින්ම!


මේ ලියන්නේ ඔන්න දේශපාලනයේ ඈඩ් එකක්නම් නෙමෙයි.. ඔන්න මුලින්ම කිව්වා... ලංකාවේ වෙන්නේ මොනවද කියලා මමවත් හරියට දන්නේ නෑත.. එහෙම කිව්වේ මම ලංකාවටම වෑඩ්ඩා හින්දා නොවෙමි.. මම ශ්‍රි ලාංකිකයෙක් නිසාය.. ලාංකිකයෙක් වශයෙන් මම අද අපි ගෑන මට හිතෙන හෑටියට ලියන්නෙමි..

අපි පට්ට ආතල් මිනිස්සු සෙට් එකකි.. අඩන්න ඕන තෑනටත් මොකක් හරි ජෝක් එකක් කරලා හිනාවෙන්න අපිට පුලුවන්ය.. මෙහෙම ලියන මටත් ඒකනම් හොදට පුලුවන්... කවුරු මොනවා කිව්වත් , කෙරුවත් අපිට ( එච්චර ) කරදරයක් නෑත්නම් අපි ෂේප් එකේ අපේ වෑඩක් බලාගෙන ඉන්නමු... ඒකත් පට්ට වෑඩේය.. කරන්න ඕන එකා ඕන එකක් කරල ගියාවේ අපිට මොකද?

කවුරු මොනවා කිව්වත් ලංකාවේ අපිට එදා ඉදන් කික් එකක් වුනු ආතල් එකක් දුන්නු ක්‍රීඩාව ක්‍රිකට්ය.. ලංකාවේ ක්‍රිකට් ගසා වෑඩ්ඩෝ වුන පිරිසක් සිටී.. ක්‍රිකට් ගහනවා බලා සිට හා ක්‍රිකට ගෑන කතා කොට වෑඩ්ඩෝ වුන පිරිසකුත් සිටී.. මුන් ඔක්කොම අපිට වෑඩ්ඩෝ වෙන්නේ ක්‍රිකට් අපිට ලොකු නිසාය... ලංකාවේ සප්පොර්ටර්ස්ලා ගෑන පිට රට ඉන්න එවුන්ට පිස්සු ඈතිය.. මෑට්ච් එකක් බලන්න ගිහින් පොඩි ශොට් එකක් දාලා විකට් එකත් ගියත් බෑට්ස්මන්ට චීර් කරලා අපේ අයියලා ආතල් ගනී.. මම ඈත්තටම ඒ වෑඩේට කෑමතිය.. අපි මෑට්ච් බලන්න යන්නේ ආතල් ගන්න මිසක් වෙන මොකකටවත් නෙමේය.. උන් සෙල්ලන් කරන්නේ සල්ලි වලටය.. ඉතින් උන්ට මොනවා උනත් අපිට මොකද? මම අපි ගෑන උදාහරණය ගත්තේ එතනින්ය... නෑව ගිලුනත් අපි බෑන් චුන්ය..

මම මුලින්ම මහින්ද අන්කල්ට බොක්කෙන්මය...ආයේ ඉතින් එයා වෑඩ්ඩාය.. දෑන් දෑන් මට එයා චාර්ටර් වේගෙන එයි.. ඈයි දන්නේ නෑත.. මට කික් වෙන වෑඩක් කරන්නේම නෑත... එයා වටේ ඉන්න කට්ටිය ගන්නේ ගොන් ආතල්ය.. අපිට දෙන්නේ ෆන්ය.. හොද වෑඩ කරයි.. ඒ ඔක්කොමටමත් හරි යන්න ගොන් වෑඩ දාහක් කරයි.. මට දෑන් මේ සීන් එක එපා වෙලාය ඊලග සීන් එක ඕනිය.. මන් වගේ තව අයත් ඉන්නවා කියලා හිතමි.. ඒ අයටත් අන්කල්ව දෑන් එපා වෙලා ඈති... වටේ ඉන්න කස්ටිය එයාට කන්ට්‍රොල් කරන්න බෑරිද අෆ්ෆා? මිනිසා වෙනස් වෙනවා කියල අන්කල්ට තෙරෙන්න ඕනි..

ආයේ අයියලා අක්කලා වලිවලට යයි.. කෑම්පස් වහලාය.. උන් නිකන් වලියට යන්නේත් නෑත.. මොනවා වෙනවද දන්නේ නෑත.. හයියෝ කියලා හිතෙයි.. මෙව්වා ගෑන හිතන්න ගිහින් මගේ මොලේ කචල් වෙයිද දන්නේ නෑ...ඔන්න ඔහෙ අමතක කරලා දානව.. අපිට කේස් එකක් නෑනේ තාම..

මේ මොනවා වුනත් මම ලන්කාවට කෑමතිය.. මේ මගේ රටය...

මෙව්ව ලියල බෙල්ල යයිද දන්නේ නෑ.. මොනවා උනත් මගේ ගෑස්මයි මේක.. කමක් නෑ ඔන්න ඔහෙ.. බුදු සරනයි

No comments:

Post a Comment