Tuesday, January 10, 2012
නුවර ටුවර්
මේකත් මේ මම ඈතුලු පිරිසක් විසින් චුට්ටක් පොඩි ලද අත් දෑකීමක් තමයි ඔන්න. අපේ සෙට් එකට ගන්නවනම් ගන්න ඔනේ ඈගට පතට දෑනෙන ෆන් එකකි.. ඒ කියන්නේ කාට හරි කෙලවෙන වෑඩකි.. නෑත්නම් නිකන් ඈග කහනවා වගේය! කාට හරි සතියකට විතර ඈඩෙන්න වෑඩක් සෙට් කරපුවාම කට්ටියටම මාස ගානකට නින්ද යයි.. මේකත් එහෙම එකක් තමයි..
අපිට අවුරුද්දකට සෑරයක් මහනුවර පෑත්තේ පොඩි සෙන්ටිමෙන්ටල් වෑඩක් සෙට් වෙනවා.. මේ පාරත් ඒකට ලගයි.. යන එක සුවර් නෑ මේ **** විභාගයක් හින්දා.. මොනවා වුනත් කලින් පාරවල් වල ගත්ත ෆන් මතක් වෙනකොට නොයා බෑරි ගානයි..
ඔන්න අපි ඉතින් එහෙ යන්න කලින් අපේ මිත්‍රයාගෙ ගෙදරට සෙට් වෙලා එතනත් පොඩි ෆන් එකක් අරන් තමයි නුවර යන්නේ.. යාලුව ඉන්නේ නුවරට ලග කියමුකොව්.. ඔන්න දෑන් මම බස් එකේ ගිහින් බෑස්ස උගෙ ටවුමෙන්.. මෑන් උගෙ පියාගෙ බයික් එකේ ඈවිත් මාව එක්කන් යන්න.. මටත් කහනවනේ.. ඌව පස්සට දාල මම දෑන් ඕක එලවගෙන යනවා.. මගදි මිනිහා කොහෙද නවත්තන්න කිවා මොනවද ගන්න.. මම ආසම නෑති වෑඩේ ඕක තමයි.. යන යන තෑන මග මුන්..ආයෙ ඌ නෑග්ගා.. යමු මචන් කිව්වා.. මාත් ආතල් එකට රේස් කරල ජියර් එකට දාල කඩාගෙන ගියා.. සිද්දිය උනේ මෙතනදි.. උඩ ඉන්න දෙයියා බලලද කොහෙද ඈක්සලරේටර් එකට මගෙ අත හිරවෙලා... නවත්ත ගන්න බෑ.. ක්ල්ට්ච් එක ඈල්ලුවා එන්ජිම පුපුරන්න වගේ සද්දයක් ආව.. අපි දෙන්නම බිම කානුවක.. අනේ වාසනාවන්.. අපි දෙන්නට වෑඩි ඩෑමේජ් එකක් නෑ..
බයික් එකේ සයිඩ් කන්නඩියක් පුපුරලා තව බ්රේක් වදින්නේ නෑ.. ටෑන්කිය තෑලිලා ඈරෙන්න වෙන මුකුත් වෙලා තිබුනේ නෑ.. මගේ දෙමවුපියන්ට පින් සිද්ද වෙන්න මම බෑනුම් අහගන්නේ නෑතුව බේරුනා අරූගෙන්...මුකුත් උනේ නෑ වගේ අපි බයික් එක ගෙදරින් ගිහින් තිබ්බා පුලුවන් විදියට රෙපෙයාර් පාරක් දාල. මේ යන්න කලින් වෙච්ච සිද්දියනේ..ගියාට පස්සෙ තමා නියම සිද්දි ටික උනේ..
කොහොම කොහොම හරි නුවර ගිහිල්ලා ඉන්න තෑනට ඈවිත් නාල කරලා රෑ වෙලා ටවුම පෑත්තෙ වීදි සන්චාරයක් දාන්න යනවා.. ඔන්න ඔය යන අතර මගදි තමයි KFC (කනවෑන්දුම් ෆ්‍රයිඩ් චිකන්) එක දෑක්කේ.. කලින් කියපු විදියට දෑන් අපේ එවුන්ට කන්නත් ඕනි ඔතනින්ම.. කාගෙවත් අතේ සතේ වත් නේ.. හෑබෑයි පොඩි සිද්දියක් තිබුන.. ඔය ලගදි ඔතන හිටපු එකෙක් අලුතින් ලොකු පොන් එකක් අරගෙන තිබුන.. 40 කට විතර.. ඒකා කොහොම හරි ඕකෙ පාටිය අපිට දුන්නේ නෑ.. අපේ ටිකිරි මොලේ වෑඩ කෙරුවෙ ඔය වෙලාවට තමයි.
අනේ අපි අහින්සකයව අතුලට එක්කගෙන ගියා.. ගාන ගේවලනේ කෑම ඕඩර් කරන්න ඕනි.. අරූට කිව්ව මචන් උබ ගෙවපන්.. එලියෙන් ශෙයාර් එක දාමු මෙතන චාර්ටර්නේ කියලා.. අනේ ගොනා චිකන් කොත්තු හිටපු ගානට ඈති වෙන්න ගත්තා..තව කෝක් ගත්තා බොන්න.. බිල ගෑන කියන්න ඕනෙ නෑනේ.. KFC නේ
අනේ ඒ කොත්තුව හදපු කුකුලට නිවන් සෑපම ලෑබෙන්න ඕනේ..කට්ටියක් චිකන් ටික කාල ඉතුරු ටික බල්ලෙක්ට කන්න දෙන්න ඔතාගන්න හදනවා.. තව කට්ටිය ඒක දිහා බලාගෙන කෝක් බොනවා.. මගෙ හිතේ ඒක දෑක්කත් බඩ පිරෙනවා.. කට්ටියම බාගයක් ඉතුරු කරලා.. එලියට ගියපු අපි සුපුරුදු පරිදි කාපු චාර්ටර් එකටත් ඈති වෙන්න අරූට අරන් දුන්නු ජරා කෑම වේලට බෑනල සත 50ක් වත් නොදි ඉන්න තෑනට ගියා..
හිටිගමන් ඕක මතක් කරපුවාම මිනිහට තාමත් අපි එක්ක මල මගෙ හිතේ! මොනවා කරන්නද සුදා.. ඔයාට බුදු සරනයි KFC එකෙන් අපි කාපු චාර්ටර්ම කෑම වේල අරන් දුන්නට..
මේ සන්චාරය අතරතුර සිද්ද වෙච්ච තවත් බොහෝ දේ පසුවට!
PS. අරූගෙ ඩෑඩාට බයිල් සිද්දිය මාට්ටු වෙලා.. උනේ මොකක්ද කියලා අහන්න ගියේ නෑ මගේ පුරුෂ බාවය අහෝසි වෙයි කියල හිතලා!
Subscribe to:
Post Comments (Atom)
KFC එකෙන් කන්න අරන් දුන්න එකානම් හිත හොද කොල්ලෙක් :D
ReplyDeleteඌ ගෑන කතා කරලා වෑඩක් නෑත :පි
ReplyDelete