මේ මගේ පලවෙනි පෝස්ට් එක.. කහනවනේ එක එකාට ආතල් දෙන්න මෙව්ව ලියන්න.. ඔන්න ඔහෙ කමක් නෑ ලියලා දානවා අතින් පයින් යන එකක් යෑ.. මම ඉතින් ඔය අලුත් ගෑජමෑටික්ස් ගෑන වෑඩිය දන්නේ නෑති හින්දා එදා මෙදා තුල මට වෙච්ච දේවල් වලින් කස්ටියගෙ කාලය හා මගේ වටිනා කාලය කා දමන්නයි යන්නේ! හාහාහා
No comments:
Post a Comment