Saturday, October 4, 2014

නිදහස් අධ්‍යාපනය හා ගෙවා ගත් අධ්‍යාපනය !

දැන් ලංකාවේ සිටින ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්ණය උපාධි විකුණන කඩවල්ය. කන්න බොන්න නැතත් උපාධියක් විකුනුවොත් ඒක මැරෙන ප්‍රශ්ණයකි. අඩුම තරමේ උපාධිය විකුනනවා කියන එකේ තෙරුමවත් සමහර අය දන්නේ නැත. සමහරක් හිතාගෙන ඉන්නේ උපාධිය විකුණනවා යනු සල්ලි ඩී අරක්කු බෝතලයක් ගන්නව වැනි වැඩක් කියලාය හෝ බහුතරය එය සමජයට පෙන්වා ඇත්තේ එසේය. මම සල්ලි ගෙවා අධ්‍යාපනය ලබන්නෙක්මි. නිකන්ම නෙමෙයි සල්ලි ගෙවල තායිලන්තෙට ඇවිත් ඉගෙනගන්නෙමි. ඌ/පේ රිසාල්ට් වලින් කැම්පස් යන්නට බැරිවිය. කතාවක්වත් නොකර තාත්තා මාව ප්‍රිවට් කැම්පස් දැම්මේ මට පොඩි කාලේ ඉදන් ඉන්ජියර් කෙනෙක් වෙන්න තිබ්බ ආසාව හින්දාය.  සල්ලි ගෙවල කැම්පස් ආපු හින්දා මමත් හිතුවේ ආතල් එකේ ගොඩයන්නය. ඇයි, ප්‍රිවට් කැම්පස් යනු සල්ලි වලට ඩිග්‍රිය විකුනන ආයතනයක් හින්දාය.

කෙල උනේ එතනය. පලවෙනි අවුරුදු 2ක ලංකාවේ , අනිත් අවුරුදු දෙක තායිලන්තෙට ඇවිත් ඩිග්‍රිය ඉවර කරන්නට සිදුවෙයි. සිලබස් එක, සබ්ජෙස්ට් ටික යන්නේ ජාත්යන්තරයෙන් පීලිගත් පිලිවෙතකටය.  උගන්නන ලෙක්චරස්ලා පී.එච්.ඩී කාරයන්ය. පුක ඉරාගෙන ඇසැයින්මන්ට් කරන්නත් තියෙනවාය. යන ගාන මිලියන 2කට වඩා වැඩිය. කොච්ච්cර ගෙව්වත් ජී.පී.ඒ එක නැත්නම් එකෙන්ම කපලා දායි. මුලින්ම 150 හිටපු බැට්ච් එක තායිලන්ඩ් එද්දී 100 වෙලා ඉවරය. ඒ බැරි එවුන් අයින් වෙලා ගිහින් සහ ලකුනු අඩු එවුන් කපලාය.  ප්‍රශ්නය ඔතනය.  සල්ලි වලට ඩිග්‍රීය විකුනනවානම් කපන්නේ අහවල් එකටද ? ඌ/පේ රිසාල්ට් අඩු උනාම අවුල මටය. තාත්තාගේ මිලියන ගනන් මට වියදම් කරද්දි ඩිග්‍රියෙන් කැපුනොත් අවුල මටය. මෙච්චර අවුල් තියාගෙන කරන ඩිග්‍රිය අනිත් එවුන්ට අවුල් වෙන්නේ කොතනද කියන එක මට තේරෙන්නෙ නැතිය. ලංකාවේ විශ්ව විද්යාලයකට පලමු වරෙන යන්න බැරි උනොත් මම ආයේ ආයෙත් මගේ කාලය ඌ/පේ ටම කැප කරන්න ඕනිද? වෙච්ච වැරැද්ද හදන්න ආයේ ඌ/පේ කරන්න ඕනිද? වැරැද්ද හදාගෙන ඩිග්‍රියක් කරන්න බැරිද?  වියදම් වෙන්නේ මගෙ තාත්තාගේ සල්ලිනම්, උගන්නන්නේ පිටරට උන් ඉගෙන ගන්න දේනම් මේ ඩිග්‍රියේ වැරැද්ද මොකක්ද? අහිංස්ක දුප්පත් සහොදර සහොදරියන්ට අපි කරන වැරැද්ද අපි ඉගෙන ගන්න එකද නැත්නම් අපිත් කවදා හරි ඉන්ජිනේරුවෙක් වී ගොඩයන එකද?

කාර් එකක් ගන්න බැරි මිනිසා ත්‍රී වීල් එකක් අරන් බිස්නස් කරලා දියුණු වෙලා කාර් එකක් ගන්නවානම්, ඌ/පෙ න් කැප්පස් යන්න බැරි වෙච්ච අපි , අම්මල තාත්තලාගේ අම්මරුවෙන් හොයගත්ත කීය හරි වියදම් කරලා කොහොම හරි ඩිග්‍රිය ගොඩදාගන්න එක වැරදි වෙන්නේ කොහොමද? අපේ ඩිග්‍රිය සල්ලි වලින් මනින්නට පෙර, ලංකාවේ කැම්පස් වල හා අපේ කැම්පස් වල කරන සුබ්ජෙක්ට් වලින් ඩිග්‍රිය මනින්න බලන්න. එතකොට හැමෝටම තේරෙයි ප්‍රශනේ තියෙන්නේ ඔබට  නෙමෙයි අපිට කියලා. අම්මට තාත්තල මෙච්චර සල්ලි වියදම් කරලත් ඩිග්‍රිය ගොඩදාගන්න බැරි උනොත් එල්ලෙන්න ගහක් හොයගන්න වෙන්නේ අපිටය. සල්ලි වලි ඩිග්‍රී ගන්න පුලුවන්නම් ලංකවේ බාගයක් ඩිග්‍රී හොල්ඩර්ස්ලාය. එච්හ්cරට දැන් ලංකාවේ මිනිස්සුන්ට සල්ලිය. මගේම ඌ/පේ බැට්ච් එකේ අය සෙකන්ඩ් ශයි කරල කැමපස් යන විට මම ඩිග්‍රියේ බාගයකටත් වඩා ඉවර කරලාය. එනම් අවුරුදු 2ක් ඉස්සරහින්ය. අපි ඩිග්‍රිය ඉවර කරලා ජොබ් මාර්කට එකට ගිය විට තරගය දෙන්න වෙන්නේ ඔවුන් සමගය. ප්‍රයිවට් කැම්පස් යන්න තීරනය කිරීම සල්ලි දී ඩිග්‍රිය ගැනීමක්ද නැත්නම් හොදින් සිතාමතා ගත් තීරණයක්ද යන්න බුද්ධිමත් ඔබම තීරණය කරන්න.  

Wednesday, October 9, 2013

ක්‍රීඩාව !!

බෝඩිමට ඇවිත් දැන් අවුරුද්දකටත් වැඩිය. මේකේ ඉන්නේ එක් එක සෙල්ලන් කරන්න ඉපදෙච්ච එවුන්ය. උන්ට පින් සිද්ද වෙන්න මේ වෙද්දී සෙල්ලම් 3-4 කට අත ගසා ලාවට ගොඩයාගෙන එන්නේය.

බාස්කට් බෝල් එන් එකකි. රිංග් එකට දැන් බෝලේ දගන්නට පුලුවනි. පොඩ්ඩක් ඩ්‍රිබ්ලිනුත් පුලුවන්ය. බැඩ්මින්ටන් අනිකය. ඒකත් ගහගන්නට පුලුවනි.  කලින් ඉදන් පුලුවන් එකක් වොලිබෝල්ය. අල්ලපු ගෙදර අයියාට පින් සිද්ද වෙන්න කෝට් එකයි බෝලෙයි හම්බුන හින්දා දැන් දාගෙන ගහන්නේ වොලිබෝල්ය. ඉදල හිටලා ෆුට් බෝලුත් ගසමි. ඔය මොකවත් නැති වෙලාවට අපගේ ජාත්යන්තර ක්‍රීඩාව ක්‍රිකට් වලට අත තියයි. ඔව්වා ඔක්කොම කරල ඉවර වෙල ඇතුලට ඇවිත් ඉදගන්නේ කැරම් බෝඩ් එකේය. එහෙමත් නැත්නම් කාඩ් කුට්ටම අතේය. 

 බලාගෙන යද්දී මේක බෝඩිමක් නෙමෙයි ක්‍රීඩා ගාරයකි. අම්මප මට හිතෙන්නේ ලංකාවේ ඉන්න අවුරුදු 2ක ඉවරවෙද්දි ඉන්ජිනේරුවෝ කෙසේවෙතත් සෙල්ලන් කාරයෝ ටිකක් එලියට යයි කියලාය. 

Sunday, October 6, 2013

නව ආරම්භය

කැම්පස් එකකට ගිහින් දැන් අවුරුද්දක් උනා බ්ලොග් එකට අතවත් තිබ්බේ නෑ. ඒ ගැන මටම ලැජ්ජයි. අවුලක් නෑ. තව අවුරුදු 3ක් කැම්පස් ඉන්නවනේ. ආයෙ මේ වැඩේ පටන් ගන්න යන්නේ. දැන් ඉතින් අපි ඉගෙන ගන්නේ සුද්දගේ භාෂාවෙන් හින්දා ඉදල හිටල ඒකෙනුත් පෝස්ට් එකක් දෙකක් ලියලා දාන්න තමයි අදහස.. ඕන ජිල් බෝලයක් වෙන්න කියලා ඔන්න අද ඉදන් පටාන් ගන්නවා තම්සියාගේ ගැස්මේ දෙවන අදියර. 

Thursday, January 26, 2012

ඈද යට



යකොව් මෙච්චර කුජීත වෑඩ අපිට වෙලා තියෙද්දි ලියන්න එකක් හිතට එන්නේ නෑ... ඒ ඉතින් වෙන ඔක්කොම එව්වගෙ මොකක් හරි ආතල් එකක් තියෙන හින්ද තමයි... මේක වුනේ අවුරුදු දවස් වල... අවුරුදු කිව්වම ඉතින් වෙන මුකුත් ඕනි නෑනේ.. පාර්ටි, පාර්ටි, පාර්ටි....

ඔන්න ඉතින් අපිටත් එහෙම පාර්ටි එකක් සෙට් වුනා.. අපිට කිව්වේ මටයි අයියටයි.. ආර්මි එකේ ඉදන් නිවාඩු ආපු ඩයල් එකකුයි, පොරගෙ අයියයි තමයි පාර්ටි එක දුන්නේ...අපේ කොල්ලො ටික ඉතින් සෙට් වුනා එහෙට... කට්ටියගෙම වෙලාවට එහෙ ගෙදරත් කවුරුත් නෑ. හොදම වෙලාව කට්ටියට සෙට් වෙන්න.. ආර්මි කිව්වම ඉතින් හිතන්න දෙයක් තිබුනේ නෑ.. බරටම බඩු තිබුනා එතන... ඔන්න තම්සියා එහෙම ඔය ජරාවට අතවත් තියන්නේ නෑ.. මම පෑත්තකට වෙලා ඔය කට්ටියක් එක්ක කාර්ඩ් පාරක් ගගහා හිටියා.. මොනවා වුනත් අපිත් කොල්ලොනේ නේ!



හිටියියේ 7-8 දෙනයි.. ඔතන තිබුනා බෝතල් 3-4 ක්.. ඔන්න ඉතින් ටිකක් වෙලා යද්දි කට්ටියටම හොද ගනන්... යකෝ මෙන්න එකෙක් මදි කියනවා... වෑඩි පුරම වෑඩිලා තිබුනේ උටද කොහෙද.. තාමත් මදිලු.. පේරේතකමනේ මුන්ගේ... කොහොම කොහොම හරි ඔන්න කොහෙන්ද ආයෙත් බෝතලයක් ගෙනවා.. කට්ටිය සප්පායම් වුනා.. වෑඩි පුර සප්පායම් වුනේ අර මදි කියපු පොරද කොහෙද! ඔන්න දෑන් කට්ටියටම ගානට බට් අර මදි කියපු එකාට වෑඩී...

සිද්දිය වුනේ මෙතනදි තමයි... ඔන්න ගෙදර එකාගෙ අම්මලා කොහෙද නෑදෑ ගෙදරක ගිහින් ඉදලා තියෙන්නේ දුර.. මුට කෝල් එකක් දීලා දෑන් ආපහු එනවා කියලා... මුකුත් වුනේ නෑ වගේ ඉන්න ඕනිනේ දෑන්... කට්ටිය ඉතින් දෑන් විසිර යන්න හදන්නේ.. කට්ටියම යන්න නෑගිට්ටම ඔන්න ඔතනදි අර වෑඩි එකා එතන තිබ්බ ඈද යටට රිංගුවා... යකොව් මුට කොච්චර කිව්වත් එලියට එන්නේ නෑ.. මු ඈදේ කකුලක් බදාගෙන අඩනවා "අනේ මට මෙතන ඉන්න දීපල්ලා" කියලා... මුට අත තියන්න බෑ ගමටම ඈහෙන්න කෑගහනවා "මෙන්න මරන්න යනෝ කියලා"..


වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ... හයිය හස්තිය තියෙන පොරවල් 2-3ක් ඈවිත් ඈද උස්සලා ගත්තා... මූත් කූඩෑල්ලා වගේ ඈදේ එල්ලිලා උඩට ආවා... 2න්නෙක්ක් ඈවිත් මූව උස්සල ගත්තා... හිමිට යටට බහිනවා.. මෙන්න එතකොට මූ කෑගහනවා "අනේ මාව බිමට අත අරින්න එපා බන්, අනේ මාව මරන්න එපා බන් කියලා".. මූව සිරාවටම බිමට අත අරින්න හිතෙන්නේ දෑන් තමයි..  කොහොම හරි බිමට ගියාම ඌ කට වහගත්ත... දෑන් මොකද කරන්නේ මුට... මූව අරගෙන ගියා අපේ ගමේ පාලු මඩුව ලගට.. එතන නිදි කෙරෙව්වා.. මෙහෙම ගෙදර එක්කන් ගියෑකිද? මුගෙ අම්ම අපිව මරයි...

පස්සෙ එකෙක් ඌ ලග හිටියා අනිත් අය ඩිස්මිස් වුනා.. පහුවදා තමයි ඉතුරු නිවුස් ටික ආවේ.. අර ලග හිටපු එකාත් ඌව දාල ගිහිලා ටිකකින්... මු නෑගිටිද්දි උදේ 2-3 වෙලා.. ඊට පස්සේ 4 ගාතෙන් ගෙදර ගිහින්... ඔය වෑඩේ දෑන් ගමටම නෝන්ඩී.. අරු කෑ ගහපු එව්වා ගමටම ඈහිලා..  දෑන් කාටවත් යන්න දෙන්නේ නෑ ආර්මි අයියගෙ ගෙදර... වෑඩි වෙච්ච එකාටත් ගෙදරින් සෑප දීලා..

ඔන්න ඕකයි කියන්නේ බොලන් ගත්ත සෑපෙන් සෑනසියල්ලා වෑඩි සෑප හොයන් යන්න එපා කියලා.. හරිනේ!

P.S.
සිරාම සිද්දිය නොලියා ඉන්නයි හිටියේ... ඔන්න ඔහෙ ලියලා දානවා... අරූ තනියම මහ රෑ නිදා ගෙන ඉද්දි කවුද එතනට ආවලු.. මුට නෑගිටින්නවත් පන නෑලු... ආපු එකා මුගෙ කලිසම ගලවලා මුට අ#$ පාරක් ගහලා ගියාලු.. හිකිස් කොහොමද සිද්දිය.. කට්ටියටම තාම හිතා ගන්න බෑ මුට හීනයක් පෙනුනද නෑත්නම්   කවුද ඩයල් එක කියලා :ඩි :ඩි ..




Sunday, January 22, 2012

දෙය්යො දුන්නේ!!






අහ්හ්හ් ඔන්න තවත් එකක් ලියන්නයි යන්නේ.. මේකනම් අහලා තියෙනවද දන්නේ නෑ.. ලියලා තියෙනවද දන්නෙත් නෑ.. මොකක් උනත් කමක් නෑ මන් අහපු එකනේ.. ඔන්න ඔහෙ ලියලා දානවා...

ස්ථානය සුපුරුදු පරිදි පාසල.. වෙලාව වෙනදා වගේම අවේලාව වෙන්න ඈති... කතාව කිව්වේ අපේ රොබින්.. නෑ නෑ අර කෑලේ ඉන්න එකා නෙමේ..  කියන්නත් බෑ.. ඌ ඉන්නේ වන්නියේනම් තමා.. ඒක හොයලා බලන්න ඕනි...

ඔන්න එක දුප්පත් අසරණ පවුලක් ඉන්න්වලු.. වයිෆ් ඈන්ඩ් හස්බන්ඩ්.. දුප්පත් කියන්නේ මෙයාලට තියෙන්නේ මොන්ටෙරෝ 2යි කාර් 2ක් විතරයි හින්ද ඔන්න .... අසරණයි කියන්නේ මේ දෙන්නා බෑදලා අවුරුදු 3ක් විතර ගියත් තාම ලමයෙක් නෑලු.. අප්සෙට් එක කාගෙද කියලා මමනම් දන්නේ නෑ ඔන්න...


ඉතින් මෑන්ස් ඔය ට්‍රියි කරන්න තියෙන මෙඩිසින් අනන් මනන් ඔක්කොම අත්හදා බලනවලු... කෙට්ටු වෙනවා මිසක් වෙන රිසාල්ට් එකක් නෑලු...  ගෑනු එක්කෙනා ඔය පන්සල් , කෝවිල් ගානේ ගිහින් බාර වෙනවලු, පූජා කරනවලු.. ඔන්න ඔහොම යද්දි වෑරදි ශොට් එකක් හරි කනාවට හරි ගිය එකක් හරි අනේ මන්දා දෑන් නෝනට බබෙක් හම්බවෙන්නලු.. 2න්නටම දෑන් මාර සතුටුයි... මාස 10 ගිහින් බාබා හම්බුනාලු..

ඔන්න බබාව දෙන්නටත් දුන්නලු.. ගෙදරත් ආවලු.. ඊට පස්සේ නෝනා හස්බන්ඩ් සහ බාබා අරගෙන අර පන්සලකට ගියාලු... අර  පඩුරු ගෑට ගහන ගහවටේ බබා උස්සගෙන රවුමට යනගමන් කියනවලු "දෙයියො දුන්න ලමයා මේ.. දෙයියෝ දුන්න ලමයා මේ" කියල.. වටේ ඉන්න කට්ටියත් ඉතින් හාස්කම කියලා කට ඈරන් බලන් ඉන්නවලු..  හබාට මල.. නෑත්නම් යකෝ කෙට්ටු වෙනකම් ගේම දීල හදා ගත්ත ලමයනේ මේ...

පොරත් සෑලුනේ නෑලු.. කලිසමේ ශිප් එක ඈරියලු.. දාගත්තලු අවයවේ එලියට.. නෝනා පිටිපස්සෙන් වටේ යනවලු "ලමයා දුන්නු දෙයියා මේ.. ලමයා දුන්නු දෙයියා මේ " කියලා..

කොහොමද සිද්දිමන්ට් එක.. වටේ ඉන්න කට්ටිය නෝ ටෝල්ක්ස්.. මගේ දෙයියා.. හාහා

(රුපයා ගූගල් කොට සොයා ගත්තෙමි!)

Monday, January 16, 2012

නා ගෑනීම



වෙන ඔක්කොම කුජීත වෑඩ වෙන්නේ අපිට වගේ මේකත් උනේ ඉතින් අපිටම තමයි... ස්ථානය සුපුරුදු පරිදි පාසල තමයි... අපි උ/පෙ කරන්න ඉස්කොලෙට ගියපු මුල්ම දවස්වල තමයි සිද්දිමන්ට් එක උනේ...

අපි ඉතින් ඉස්කොලෙට අවුරුද්දකට විතර පස්සෙ ගියාම අපේ බුදු සෑර්ලට අපිට උගන්නන්න අයිඩියා එකක් නෑ.. ඔව් ඉතින් විභාගෙට මාස 6ක් තියලා උගන්නනේ නෑති එවුන් අවුරුදු 2ක් තියලා උගන්නයිද නේද? ගියපු ගමන් දසකට පස්සේ කොට ඩයල් එකක් ඈවිත් බර ටොල්ක් එකක් දුන්නා.. වෙන මොනවත් ගෑන නෙමෙයි.. මේ කන්ඩායම් වියාපෘතිය ගෑන.. සෑර් කිව්වෙ නිකන් මේක කලේ නෑත්නම් අපි මෑරිලා වෑටෙයි අපි විභාගෙ ෆේල් වෙයි වගේ... පස්සෙ ඉතින් කල් ගිහිල්ල බෑනුම් අහලා බෑරිම තෑන අපි ඔය සබ්ජෙක්ට් එකට අත තිබ්බා.. මොකක් වුනත් අපි දෑහෑමින් සෙමින් තමයි කරන්නේ...


අපිට තිබුනේ කෑන්ටිම තියෙන ප්ලේස් එකේ තාප්පය අවට පිරිසිදු කිරීම හා තීන්ත ආලේප කිරීම කියන වෑඩේ... කස්ටිය ඉතින්  දවසක් අල්ලලා වෑඩේට බෑස්සා.. අනේ ඉතින් හිතපු විදියටම ඔක්කොම කට්ටිය ඈරෙන්න ටික දෙනෙක් බුල ගෑහුවා... උන් ඉතින් පදුරු අදිනවා... තනකොල ගලවනවා... තාප්පෙ මදිනවා... තීන්ත ගානවා එතන මල කෙලියයි... මාත් ඉතින් ඔය වෑඩේට සෙට් උනා.. මොකොව් අපි ඉතින් ගෙදර තාප්පයක් වත් සුද්දකරන එකෑයි නේද? අපෙ අම්ම දෑක්කනම් තමයි සිද්දිමන්ට් එක වෙන්නේ.. පහුවදා ඉදන් මාව බරපතල වෑඩ ඈතුව දානවා හිරේ...

ඔන්න ඉතින් වෑඩේ ඉවර කලා කියමුකොව්.. ලොකු තෑනත්  ඈවිල්ලා මොනවද කියල යන්ට ගියා.. කිව්වේ මොනවදනම් දන්නේ නෑ.. මොකද ඔය කොන්ඩේ,රෑවුල් වෑඩි එවුන් සෑර් එද්දි ෂේප් වුනා.. දෑන් ඉතින් අපි ලග පට්ට ගදයි.. දාඩියනේ... අනික  තාප්පේ බඩ ගාලා දියසෙවල ගදයි.. පාසලේ ඉතින් හොස්ටල් එකක් තියෙන්නේ ඒකටනේ කියලා අපි සෙට් එකක් එතනින් නාගන්න ගියා... 5-6 දෙනෙක් විතර...


කස්ටියටම ප්‍රශ්නයක් වෙලා තිබුනේ යට ඈදුම.. වෑඩ කරන්න ඈදුම් ගෙනාවට මොකොව් එකෙක් වත් වෑඩිපුර අන්ඩර්වෙයාර් එකක් ගෙනත් නෑ.. පස්සේ ඒම මතිකව තීරනය වුනු විඩියට කට්ටියම අන්ඩර්වෙයාර් ගලවලා කලර් කිට් එකෙන් නාල උනිෆෝර්ම් එකට බහින්න.. එතකොට නෝ ප්‍රොබ්ලම් නේ.. ඉතින් අපි හිතේ හෑටියට නාගත්තා.. ඔය හොස්ටල් එකේ පොඩි එවුන් එකෙක් දෙකෙත් ඈවිත් බලලා ගියා මොකොව් අපි කරන්නේ කියලා.. කවුද උන්ව ගනන් ගන්නේ?

ඔන්න දෑන් තමයි වෙලාව.. නාල කරලා උනිෆොර්ම එකට බෑස්ස විතරයි ජොන් සීනා ( හොස්ටල් එක බාර ගුරුතුමා ) මතු වුනා කොහෙන්ද! පොඩි එවුන් ගිහින් මුට්ටිය බාල..
"කවුද යකොව් උබලට හොස්ටල් එකෙන් නාන්න කිව්වේ?" යකොව් අපේ හොස්ටල් එකෙන් නාන්න අපිට කවුරුත් කියන්න ඕනි නෑනේ... ඒක කියන්න ගියේ නෑ.. උට ජොන් සීනා කියන්නේ නිකන් නෙමෙයි නේ..
"උබල දන්නවද යකොව් අපි මේකෙ වතුර බිල ගෙවන්නේ අපේ සල්ලි වලින් කියලා?.."  මොකොව් උන්ට මෝල්ද හොස්ටල් එකට වෙනම ලයින් එකක් පිටින් ගන්න.. ඉස්කෝලෙ මෙච්චර ලිං 3-4 ක් තිටෙද්දි.. ඕක අහන්න ගියෙත් නෑ ඉතින්...

"ගනින් ගනින් එකෙක් 50 ගානෙ නෑවට" යකෝව් මුගෙ ආච්චිට !ටීක් ටීක්! ඉස්කොලේට වෑඩක් කරලා තව පහසුකම් හා සේවා ගාස්තුත් ගෙවලා මේ ටිකක් නාගත්තට එකෙක් 50 ගානේ ගෙවන්න.. මුගෙ තාතතගෙ ආන්ඩුවද දන්නේ නෑ... නෑත්නම් කලින් වෑඩ කලේ ඉන්කම් ටෑක්ස් එකේද දන්නේ නෑ.. එකෙක් ලගවත් ඕකට දෙන්න සල්ලි නෑ.. සිද්දිමන්ට් එක කියන්නේ ෆොන්  ටිකත් ලග... ඔය එකක් හරි ගත්තානම් අවුරුද්දක් විතර නාගන්න තිබුනා ෆ්‍රී එකේ පන්තියටම... ඒක හින්දා කට්ටියම බයයි මුකුත් කියන්න!

"ඈයි උබල කන්න වගේ බලන් ඉන්නේ ගනින් සල්ලි, සල්ලි දෙනකන් තොපි ඔතන ඉදපල්ලා"
"සල්ලි නෑ සෑර්"
"සල්ලි නෑ? තොපි ඉස්කෝලෙ එද්දි සල්ලි ගේන්නේ නෑද්ද?.. එහෙනම් ඉදපන් වෑඩක් දෙන්න.." යකොව් මූ බලපන්කොව් අපිට කියලා වෑඩ ටික කරගන්න...
අන්න අතන තියෙනවා ටොයිලට් එකේ වල.. ඒක දෑන් ෆුල්.. ඒක පියන අයින් කරපල්ලා...
නෙදකින් බලපිය දුන්න වෑඩේ.. කරන්න පුලුවන් එකක් කියපිය..
මුට හෙන ගහනවනේ යකොව්.. අපි ඉස්කොලෙ එන්නේ ඔව්වා කරන්නද?

ආයේ ඉතින් දෙපාරක් හිතුවේ නෑ.. හෑම එකාම 50 - 50 ඈදල එකතු කරලා සෑර්ට දෙන්න හෑදුවා.
."ඈ යකොව් නෑ කියපු සල්ලි කොහෙන්ද ආවේ? "
සෑර්ගෙ අම්ම ගෙනත් දුන්නේ.. ඒක කිව්වෙත් නෑ හෑබෑයි..

"හා හා තියාගනිව් තොපෙ සල්ලි.. ආයෙ මෙහෙ ඈවිත් නාලා අහු වුනොත් ගලවනව තොපෙ .....!"

"හා" කියන්නේ නෑතුව අපිත් පන කඩාගෙන පන්තියට ආව.. අපු ගමන් හෑම එකාටම බඩ පෑලෙන්න හිනා නාගත්ත නාගෑනිල්ලට.. ආයෙ ඉතින් පුලුවන් හෑම වෙලාවෙම ඔතනින් නාගන්න තමයි කට්ටියගේ අයිඩියා එක.. මම ලොකු වෙලා ගෙදර  රෙදි අරන් ඈවිත් හෝදලා , නාලා  සීනට හූ කියල යනවා අනීවා දවසක.. උගෙ වාසනාවට මෑන්ස් ඉදිද දන්නේ නෑ ඉස්කොලේ එච්චර දවස්!